මොකක්ද මේ Facebook Instant Article කියන්නේ ? | part 01

මොකක්ද මේ Facebook Instant Article කියන්නේ ? | part 01

ලංකාවේ දැන් ගොඩක් දෙනෙක් e money වලට යොමු වෙලා තියෙනවා.ඇත්තටම ඕනෑම දෙයක් හරියට ඉගෙන ගත්තොත් සල්ලි හම්බ කරන්න පුළුවන් අපි මේ අද ඉඳන් පටන් ගන්න හදන්නේ කොහොමද E money වලින් සල්ලි හොයන්නේ කියන එක කියල දෙන්න සමහර දේවල් වලදී අපිට වැඩ ඔයාල දැනුවත් වෙන්න පුළුවන් e වෙලාවට comment එකකකින් අඩුපාඩු අලුත් තොරතුරු දක්වන්න.

මුලින්ම අපි කරන්න බැලුවේ දැනට ලංකාවේ සිංහලෙන් කරන බ්ලොග් වල ගොඩක් use කරන Facebook instant article කොහොමද අපිත් හදා ගන්නේ හා කොහොමද එකෙන් සල්ලි හොයනේ කියන එක දැන් අපි බලමු එහෙනම් කොහොමද මේක කරන්නේ කියල.

මේකෙදි වෙන්නේ අපේ web site එකේ තියන පොස්ට් අරගෙන ඒවා Facebook එක මගින් එයාලගේ add එකකුත් දාලා පෙන්නන එක.මේකෙදි අපේ site එකක් load වෙනවට වඩා ගොඩක් ලොකු ස්පීඩ් එකකින් load වෙන හන්දා ගොඩක් අය මේ පොස්ට් බලන්න පුරුදු වෙලා තියෙනවා.එක ගොඩක් වැදගත් අපිට.මේකෙදි හැබැයි phone use කරන අයට විතරයි මේක පෙන්නනේ මේ විදියට ඩෙස්ක්ටොප් computer use කරන අයට Normal අපේ website එකේ ඩෙස්ක්ටොප් mode එක පෙන්නනවා.

මේකෙදි අපිට ඕන කරන්නේ මොකක්ද??

  1. Facebook page එකක් ඕන කරනවා අපිට.ඔයාලට page එකක් ඇත්නම් මෙතනින් ගිහින් page එකක් හදා ගන්න.

පහල තියන අපේ page එකකත් like එකක් දාන්න.

  1. Web Site එකක් ඕන කරනවා අපිට පොස්ට් දාන්න.ඔයාල දැනට site එකක් කරනවා නම් එකම මේකට connect කරන්න පුළුවන්.ඔයාල site එකක් හදන්න දැනුමක් youtube හරි google කලාම ක්‍රම හම්බෙයි.නැතිනම් ඉදිරියේදී අපි ලියන adsence හා seo ආටිකල් බලන්න.
  2. ඉලගට අපිට හදාගන්න active කර ගන්න හා setup කර ගන්න ඕන facebook instant article
  3. ඊළගට අපි facebook Audience Network එකට රෙගිස්ටෙර් වෙන්න ඕනා.

Next :

Facebook Instant Article නිවැරදිව setup කරමු මෙතනින් බලන්න ( Part 02).

Facebook Audience Network Setup කර සල්ලි හොයන විදිය මෙතනින් බලන්න ( Part 03).

මේ audience network කියන එකෙන් තමයි adsence වගේ අපිට add දෙන්නේ.setup කරන විදිය හා සියලු තොරතුරු දෙවන තුන් වන පොස්ට් වලින් බලාපොරොතු වන්න.එහෙනම් හැමෝටම සුබ දවසක් ජය වේවා.මේ ගැන තියන කෙටි වීඩියෝ එක පහතින් බලලම යන්න එහෙනම්.

 

Post Author: sinhalaforex

2 thoughts on “මොකක්ද මේ Facebook Instant Article කියන්නේ ? | part 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *