5 sma base Simple day trading Forex strategy

මේකට අපි පාවිච්චි කරන්නේ පොඩි indicators දෙකක් විතරයි.ඒ 5 simple moving average එක හා bb (bollinger bands) එක. මේ indicators දෙක ඔයාලගේ chart එකට add කර ගන්න.

මේකෙදි entry එකක් අපි ගන්නේ මෙන්න මේ වෙලාවට.

  1. Long (Buy) – අපි buy trade එකකට යන්න නම් කලින් දවසේ candle එක sma 5 moving average එක clearly cross වෙලා up වෙන්න ඕන.තවත් දෙයක් candle එක upper bb එකේ touch නොවෙන්නත් ඕන.එහෙම මේ condition හරි නම් පහල තියන ස්ටොප් ලොස් take profit එක්ක buy trade එකක් open කරන්න පුළුවන්. (
    When previous D1 bull candle’s body has clearly crossed SMA and did not touch BB upper band. )
  2. Short ( Sell) – අපි sell trade එකකට යන්න නම් කලින් දවසේ candel එක sma 5 moving avarage එක clearly cross වෙලා down වෙන්න ඕන.තවත් දෙයක් candel එක lower bb එකේ touch නොවෙන්නත් ඕන.එහෙම මේ condtion හරි නම් පහල තියන ස්ටොප් ලොස් take profit එක්ක sell trade එකක් open කරන්න පුළුවන්. (When previous D1 bear candle’s body has clearly crossed SMA and did not touch BB lower band.)

Stop Loss

  1. කලින් දවසේ candle එකට වඩා පිප්ස් 15 විතර වැඩිපුර ස්ටොප් ලොස් තියන්න.

Take Profit/Exit

  1. එකට තුන කියන method එකට day candle තුනක් හැදුනම trade එකෙන් අයින් වෙන්න පුළුවන්..
  2. අපි දාල තියන trade එකේ side එක මාරු වෙන trade setup එකක් හැදෙනවා නම් අයින් වෙන්න දාලා තියන trade එකෙන් .
  3. අපේ trade එක හරි side එකට ගියොත් brake even හෝ පොඩි profit එකකට ස්ටොප් ලොස් එක ගෙන්න.

දැන් බලමු මේ වගේ trade setup examples ටිකක්.

මේකෙදි clearly cross වෙලා up වෙලා තියනවා හොද trade setup එකක්.

මේකෙදි බලන්න හැදිලා පහලට හදුනා candle wick එක්ක තියෙන්නේ හොඳට down side එකට cross වෙලා නෑ trade එකකට entry එකක් ගන්න සුදුසු නෑ

මේකෙදි බලන්න sma එකෙන් පහලට හොඳට ඇවිත් තියනවා මේ වගේ ඒවා හොඳ sell setup එකක්.

මේකෙදි බලන්න sma එකෙන් ඉහලට පැහැදිලිව ගිහින් නෑ මේවා වගේ තැන හොඳ buy setup එකක් නෙමෙයි.ඒවා අතාරින්න.sma එක flat වෙනවා කියන්නේ ට්‍රෙන්ඩ් එකක් නෑ market එක range වෙනවා කියන එක ඒ වගේ අවස්ථාවන් මග හරින්න මේ method එකේදී.

Special Notes

  1. මේකෙදි පොඩි time frame use කරන්න එපා අඩුම daily time frame එක වත් use කරන්න.
  2. low spred ecn broker කෙනෙක් use කරන්න.ඇයි කියල දැනගන්න ඕන නම් මෙතනින් බලන්න.අපි recommend කරන්නේ නම් ICMarket.
  3. Forex notes, eBook , PDF , sinhala forex notes මේ telegram Chanel එකට join වෙලා ලබා ගන්න.

Post Author: sinhalaforex

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.