මුලිකව indicators භාවිතය ( ADX CCI MA RSI MACD Sinhalen ) | part 06

දැන් අපි දන්නවා මොනවද currency pair කියන්නේ කියල හා buy sell buy stop sell stop ආදී pending orders දාන විදිය. ඔයාල මුලික කරුණු කියුවේ නැත්නම් දැන්ම e ටික කියවල එන්න මෙතනින් ගිහින් .

 

දැන් අපි buy sell දාන්න ඉගෙන ගත්තට අපි දන් නෑ නේ මොන වෙලාවටද මේවා දාන්න ඕන කියල එකට අපිට indicators use කරන්න පුළුවන්. අපිට use කරන්න පුළුවන් indicators දහස් ගානක් තියෙනවා එවන් හැදුව Forex strategies ගොඩක් තියෙනවා ඉදිරියේදී ඒවා share කරන්නම site එක හරහා.

indicators install කර ගන්නා ආකාරය

මුලිකම indicators අපේ meta trader software එකේ install කරලම තියෙනවා එත් install කරලා නැති අලුත් එකක් තිබුනොත් අපිට පුළුවන් එක install කර ගන්න මේ විදියට.

දැනට indicator එක install වෙලා තියෙනවා නම් මේ විදියට පෙන්නනවා navigator එකේ එහෙම නැත්නම් ඔයාලට inidicator එකට අදාලව තියන xxx.mq4 file eka download කරගෙන එක දාන්න ඕන indicators folder එකට එකට යන්න පුළුවන්

file —->>> open data folder —->> MQL4 —->> Indicators කියන path එකෙන්.

how to add basic inidcators

ඊළඟට meta trader software එක close කරලා open කරන්න එතකොට පෙන්නයි ඔයාලට ද ගත්ත indicator එක.ඊළඟට ඔයාලගේ chart වින්ඩොව් එකට එක ඇදන් ඇවිත් අතරියාම ඔයාලට එකේ settings හදල පාවිච්චි කරන්න පුළුවන් මේ වගේමයි template එකක් expert adviser  ( EA) එකක් දා ගන්නෙත් e folders වල බලන්න තියෙනවා මේ සෙට් එකම.එහෙනම් අපි බලමු inidicators ගැන.

1.Moving Average indicator

මේකට කලින් දැන ගන්න ඕන අපිට chart එකේ time frame මාරු කරන්න පුළුවන් අපිට මාරු කරන්න පුළුවන් 1m 5 m 15m 1h 4h 1d 1w 1M විදියට ඔයාලට දකින්න ලැබේවි මුලින්ම තියෙන එක select කරොත් ඔයාලගේ ඔය දකින්න ලැබෙන candle ( මේවට කියන්නේ Japaneses candlestick ) එකක් හැදෙන්නේ විනාඩියකට සැරයක් ඊළඟට 1 h select කරොත් එක candle එකක් හැදෙන්න පැයක් යනවා e වගේම තමයි අනිත් ඒවත්.දැන් අපි බලමු මොකක්ද මේ moving average එක කියන්නේ කියල e කියන්නේ chart එකේ price change එක average එකක් අරන් ඉරි අඳින එක අපිට manually  කරන්න නම් බෑ එකට අපිට use කරන්න පුළුවන් indicator එක. .අපිට තියෙන්නේ indicator එක අපේ chart වින්ඩොව් එකට drag කරලා ඩ්‍රොප් කරන්න ඊළඟට අපිට settings හදන්න එයි පහල විදියට.

 

 

 

මේකේ period එක කියන්නේ candle කියක් ගන්නවද average එක calculate වෙන්න කියන එක තමයි ගන්නේ.ඊළඟට method එක simple හා ema හා තවත් විදි දෙකක් තියෙනවා ඕකෙදි ගොඩක්ම use වෙන්නේ ema හා sma තමයි.

 

මේ උඩ තියෙන රූපේ වගේ අපිට මේක up trend එකක්ද down trend එකක්ද කියල බලා ගන්න හා cross එකකදී trade කරන්න use කරන්න පුළුවන් එත් trend එක නැති වෙලාවට moving average cross වෙන ඒවා එචරම සාර්ථක නෑ අපි ඉදිරියේදී දෙන්නම් trade කරන්න trend එක බලා ගන්න විදියකුත් එත් එක්ක use කරලා හොඳ පීප් ගානක් දඩයම් කර ගන්න ලැබේවි.පහල තියෙන system දෙක use කරලා බලන්න.

  1. Profitable moving average base trading system
  2. ADX and moving average base trading system

ADX ( Average Directional index )

අපි බලමු මේකෙන් මොකක්ද වෙන්නේ කියල මේකේදී මුලිකවම අපිට බලා ගන්න පුළුවන් trend පොවෙර් එක එක වැඩි නම් අපිට open කරපු profitable trade එක තියන් ඉන්න පුළුවන් එක හන්ද මේක වටිනවා.කොහොමද මේක අපිට use කරන්න පුළුවන් කියල දැන් බලමු. ඔයාල දා ගද්දි chart එකට මේ විදියට settings හදන්න එයි.

adx 14 period එක දා ගන්න ඊළඟට levels මේ දාලා තියන ඒවා දා ගන්න දැන් අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියල D+ D- හා තව main line එකක් තියෙනවා මේකේ D+ එකෙන් කියන්නේ buy side එක D- එකෙන් කියන්නේ sell side එක මේකේ    main line එකේ කියවන්න පුළුවන් trend power එක දැන් අපි බලමු කොහොමද මේ indicator එක කියවන්නේ කියල.

මේ උඩ තියන chart එක බලන්න මේ පළමු ඉතලේ බලන්න chart එකේ D+(කොළ පාට )   උඩට ඇවිත් D- ( රතු පාට) එක පහලට යනවා e එක්කම main line එකත් අපි දාපු 25 line එකෙන් උඩට එනවා e කියන්නේ buyerls ප්‍රබල වීමක් බලන්න උඩ chart එකෙත් හොඳ buy එකක් ස්ටාර්ට් වෙලා e වෙලාවේ.ඉලනගට අපි 40 දා ගත්තේ එකෙනුත් උඩට main line එක ගියොත් අපිට ලොකු විශ්වාශයක් තියන්න පුළුවන් buy එක හොඳට අල්ලනවා කියල.ඊළඟට market එක range වෙනවා නම් එක හොයා ගන්නත් අපිට එක use කරන්න පුළුවන් බලන්න මද හරියේ ranging market එකකදී line තුනම 25 පල්ලහට ඇවිත් තියෙනවා මේ ranging හා trending market අඳුන ගන්න වටිනවා මේ indicator එක ඔයාලත් use කරලා බලල comment එකක් දාන්න ගුණ දොස්.

RSI Indicator

මේක ගැන වීඩියෝ එකක් දාන්නම් එකත් බලන්න මේකෙනුත් අපිට ට්‍ර්න්ඩ් එක buy sell ද කියල idea එකක් ගන්න පුළුවන්.

MACD indicator

 

cci inidcator

බොලින්ග් Bands

එහෙනම් හැමෝටම ජය වේවා.එහෙනම් share පාරක් දාල ඔයාලගේ අදහස comment එකක් දාල යන්න.

පළමු කොටස ( මුලික දැනීම)

  1. මොකක්ද මේ Forex කියන්නේ ? | Part 01
  2. හොඳ Forex Broker කෙනෙක් හඳුනා ගනිමු | Forex Brokers types. sinhalen | Part 02
  3. Forex broker කෙනෙක්ගේ register වෙමු. | Forex trading sinhalen | Part 03
  4. Forex Trading සදහා මුලික දැනුම් | part 04.
  5. නිවැරදිව Buy Sell orders යෙදීම | part 05
  6. මුලිකව indicators භාවිතය ( ADX CCI MA RSI MACD Sinhalen ) | part 05

දෙවන කොටස (Advance Steps | Traders Guide)

  1. How to create Forex Demo / real account | 01
  2. Candles කියන්නේ මොනවද ඒවාට අනුව trade කරන විදි | 02
  3. Support and Resistant and Trend Lines | 03
  4. Reversal patterns trading sinhalen | 04

තෙවන  කොටස (Special Learning Topics)

Gift For trading .(Free Forex Strategies & EA)

Weekly Overview & Free Signals

Post Author: sinhalaforex

5 thoughts on “මුලිකව indicators භාවිතය ( ADX CCI MA RSI MACD Sinhalen ) | part 06

    […] […]

    […] ඔයාලා දන්නවනේ moving avarage කියන්නේ මොකක්ද කියල මේකෙදි අපි moving avarage […]

    DIMUTHU

    (November 11, 2018 - 6:10 pm)

    MACD indicator එකේ 2 වෙනි ලයින් එක ගන්නේ කොහොමද ? MT4 එකේ තියෙන එකේ ලයින් 2 ක් නැහැ .. මේ වගේ Template හොයාගන්න තියෙනවද ?

      sinhalaforex

      (November 13, 2018 - 4:36 am)

      koi wageda macd tempate tiye godak google serach karanna natham ape page ekata msg ekak danna hoyala denna balannam

    […] කරන්නේ පොඩි indicators දෙකක් විතරයි.ඒ 5 simple moving average එක හා bb (bollinger bands) එක. මේ indicators දෙක ඔයාලගේ chart […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.