නිවැරදිව Buy Sell orders යෙදීම | part 05

දැන් අපි දන්නවා මොනවද currency pair කියන්නේ කියල හා මොකක්ද මේ Forex Trading කියන්නේ කියල.අපි බලමු මේකේ මොන වගේ දේද තියෙන්නේ කියල ඔයාල දැනට සේවා සපයන ආයතනයක් එක්ක එකතු වෙලා ඇති කියල හිතනවා.නැත්නම් මෙතනින් ගිහින් register වෙලා meta trader 4 software එක install කරගෙන ඉන්න.

අපි බලමු කොහොමද මේක පාවිච්චි කරලා ලාබ ලබන්නේ කියල ඔයාල දැනට demo account එකක් හදාගෙන ඇති නේ එකේ මේ කියන ඒවා කරලා බලන්න.

මේකෙදි අපි බලන්නේ කරනා හතරක් ගැන.

  1. buy order
  2. sell order
  3. buy stop sell stop
  4. buy limit sell limit

What is the Pip

buy sell orders දාන්න කලින් මේ පීප් එකක් කියන්නේ මොකක්ද කියල ඔයාල දැනගෙන ඉන්න ඕන.දැන් ඔයාලා හිතන්න usd jpy ( US Dollar equals /  Japanese Yen) price එක මේ වෙලාවේ තියෙනවා 113.44 ( මම මේ spread එක අතරලා කතා කරන්නේ ) මේ අතරේ එක තව විනාඩි පහකින් විතර e අගය වෙනස් වෙනවා 113.52 විතර අගයකට එතකොට වෙනස කියාද ( 113.52 -113.45 = .07 ) නේද එකට අපි කියනවා පීප් පහක් වෙනස් වෙලා කියල එකේ අගය 46 ට ගිය නම් පීප් එකක් වෙනස් වෙලා ඔය වෙනස් වෙන පීප් ප්‍රමාණය තමයි අපිට ලාබ හා පාඩු වශයෙන් ලැබෙන්නේ ඉතින් අපි කරන්න ඕන ඔය පීප් දඩයමේ යන එක එත් ගොඩක් අය කරන්නේ පීප් නෙමේ $$ දඩයමේ යන්න ගිහින් තියන සල්ලි ටිකක්ත් විනාශ කර ගන්න එක එක හන්දා ඔයාල හොඳට ඉගෙනගෙන අපිත් එක්ක පීප් දඩයමේ යමු.

What is the LOT ( Lot size calculation )

කම්මැලි   ඔය calculation නම් කරන්න එක දැනගන්න ඕන නම් samuforex.com lakforex.com එකේ මුලික පාඩම් වල තියේ බලන්න.ඇත්තටම ඒවා හදන විදිය වැඩක් නෑ මන් කියන්නම් සරලම දේ අපි trade කරනකොට අපිට තියනවා ලොට් size එක select කරන්න තව ඊළඟට තියෙනවා  Leverage  ( Leverage කියන දේ පහල පින්තුරෙන් බලන්න )මේ 1 : 500 වගේ දාන්න එක වැඩි වෙන්න වැඩි වන්න අපිට ලැබෙන profit එක වගේම risk එක වැඩි.

forex levarage sinhalen

දැන් බලමු ම්නවද මේ ලොට් කියන්නේ කියල අපි පටන් ගන්න account type එක අනුවත් ලොට් එක එක නම් වලින් හඳුන්වනවා අපි සාමන්‍යයෙන් standard account එකක් ගත්තොත් ලොට් size එක .01 සිට පටන් අරගෙන අපේ account එකේ free margin තියෙන තරමට වැඩි කර කර trade දාන්න පුළුවන්.

දැන් අපි ලොට් size එක 0.01 trade එකක් open කලොත් e trade එක profit පැත්තට එක පීප් එකක් move උනොත් .01 x 1 පීප් = $ .01 අපිට ලැබෙනවා එතකොට ඕක පීප් දහයක් move උනොත් අපිට .01 x 10 = $ 1 ලාබයක් ලැබෙනවා තේරුණා නේද වැඩේ ඔය වගේම තමයි loss පැත්තටත්.මේකෙදි අපි ලොට් අගය වැඩි කරද්දී ඔය අනුපතෙට ලබා පාඩු වැඩි වෙනවා ( $ 100 – 500 අතර account එකකින් .01 ට වැඩ ලොට් size use කරන නැතිව ඉන්න තරමට හිතට නිදහසක් තියේවි.)

buy sell orders දැමීම

දැන් අපි බලමු කොහොමද අපි buy or sell order එකක් add කරන්නේ කියල පහල රුපය බලන්න.

ඔයාල new order click කලාම මේ වගේ dialog box එකක් එයි එකෙන් ඔයාල trade කරන currency pair එක තෝරාගෙන ලොට් size එකත් add කරන්න ඊළඟට ඔයාලට තියෙන්නේ stop loss take profit set කරන්න.

අපි buy order එකක් price එක වැඩි වේගන යද්දී ( up trend ) එකක්දිත් sell order එකක් price එක අඩු වීගෙන යද්දී e කියන්නේ down trend එකක්දිත් තමයි open කරන්න ඕන.

( stop loss කියන්නේ අපි දාන අගයේදී trade එක auto close වෙන්න සෙට් කරන එක පාඩු පිට මොකද පාඩුව ගොඩක් වැඩි උනොත් account එකට දර ගන්න බැරි වෙනහන්දා ඊළඟට take profit කියන්නේ අපි ලාභ පිට auto trade එකclose වෙන්න සෙට් කරන එක මේක ඔයාල use කරන money management එකට අනුව වෙන්න ඕන ඒවා ඉදිරියට බලමු.)

buy stop sell stop

දැන් අපි දන්නවනේ buy sell කියන දේ එක ඒ වෙලාවේ ඔයාල දාන දෙයක් ඊළඟට අපි සමහර වෙලාවට හිතනවා price එක up වෙලා මේ හරිය පැන්නොත් නම් තවත් උඩට යන්න පුළුවන් කියල e වෙලාවට අපි ඔය වෙනකම් බලාගෙන ඉන්න වෙනවා නොර්මල් buy order එකක් දාන්න නම් එක ප්‍රයෝගිකව කරන්න බැරි හන්ද අපිට software එකෙන් දීල තියෙනවා buy stop කියන පහසුකම.එකේදී අපි buy order එක open වෙන්න ඕන price එක තෝරලා ඊළඟට එකටත් stop loss tp සෙට් කරලා තියෙනවා price එක buy stop එකේ මට්ටමට අවොත් order එක auto open වෙනවා දාන විදිය පහත රුපෙන් බලන්න ඕකෙම අනික් පැත්ත තමයි sell stop කියන්නේ ඉතින්.

Buy Limit & Sell Limit

stop orders වගේම තමයි අපිට මේකෙදිත් කරන්න තියෙන්නේ අපි නැති වෙලාවට trade එකක් open වෙන්න pending order එකක් සෙට් කරන එක මේකෙදි වෙන්නේ අපි buy limit ගැන කතා කරොත් market එක එකතරා මට්ටමකට ඉහල ගිහින් තියෙද්දී පහල තියන ස්ට්‍රොන්ග් support line එකක් වැදිලා අයෙ ඉහල යයි කියල හිතනවා e වෙලාවට අපිට සෙට් කරන්න පුළුවන් e support line එකෙන් buy limit එකක් එතොට price එකේ කොඉ වෙලේ හරි අපි සෙට් කල price ලෙවල් එකට අවොත් අපේ trade එක open වෙනවා. මේකෙම අනික් පැත්ත තමයි sell  limit කියන්නේ.පහල රුපෙන් බලන්න මේ හතරම කොහොමද වෙන්නේ කියල.

sell stop buy stop sinhalen limit orders damu

 

එහෙනම් හැමෝටම ජය වේවා.එහෙනම් share පාරක් දාල ඔයාලගේ අදහස comment එකක් දාල යන්න.

පළමු කොටස ( මුලික දැනීම)

  1. මොකක්ද මේ Forex කියන්නේ ? | Part 01
  2. හොඳ Forex Broker කෙනෙක් හඳුනා ගනිමු | Forex Brokers types. sinhalen | Part 02
  3. Forex broker කෙනෙක්ගේ register වෙමු. | Forex trading sinhalen | Part 03
  4. Forex Trading සදහා මුලික දැනුම් | part 04.
  5. නිවැරදිව Buy Sell orders යෙදීම | part 05
  6. මුලිකව indicators භාවිතය ( ADX CCI MA RSI MACD Sinhalen ) | part 05

දෙවන කොටස (Advance Steps | Traders Guide)

  1. How to create Forex Demo / real account | 01
  2. Candles කියන්නේ මොනවද ඒවාට අනුව trade කරන විදි | 02
  3. Support and Resistant and Trend Lines | 03
  4. Reversal patterns trading sinhalen | 04

තෙවන  කොටස (Special Learning Topics)

Gift For trading .(Free Forex Strategies & EA)

Weekly Overview & Free Signals

Post Author: sinhalaforex

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.