Candles කියන්නේ මොනවද ඒවාට අනුව trade කරන විදි | 02

දැනට ඔයාල දන්නවා ඇති මුලික කරුණු ටික e ටික බලන්න බැරි උන නම් ඉස්සලම e ටික බලල ඉන්න මෙතනින් ගිහින්.ඔයාල අපි කිව broker ආයතන දෙකින් එකක register වෙලා ඇති කියල හිතනවා නැත්නම් මෙතනින් ගිහින් එකක් register වෙන්න ඇයි  අපි මේ ආයතන දෙක තොර ගත්තේ කියල මෙතනින් බලන්න.

මුලිකව ගත්තොත් Forex market එකේදී වෙන්නේ යම් යම් හේතු මත මුදල් එකක වල මිල ඉහල පහල යාමනේ.ඉතින් මේ ඉහල පහල යන එකෙන් අපි buy sell කරලා අදායමක් ගන්න එකයි කරන්නේ කියල ඔයාලට දැන් ඇති නේ පොඩි අදහසක්.අද අපි බලන්න යන්නේ මේ ඉහල පහල යාම අපිට පෙන්නනේ කොහොමද e පෙන්නන විදි වෙනස් කරලා අපි කොහොමද ලාබ ලබන්නේ කියල.

Candles ( Japaneses Candlestick)

ගොඩක් දෙනෙක්ගේ chart වල දකින්න ලැබෙන්නේ මේක තමයි එක එක කාල පරාසයට මුදලේ අගය වෙනස් වීම කොටුවකින් දැක්වීම තමයි මෙතන මුලිකව වෙන්නේ.හැබැයි එකේ හැඩය අනුව අපි කරන අනුමාන තියෙනවා.මේ පහල වීඩියෝ එක බලන්න මම නම් ගොඩක් දුරට මේ  Candles use කරන්නේ නෑ ඇයි කියල පහලින් දැන්නම්.

 

Heiken ashi candles

මේ වර්ගය ගත්තාම අනික් ඒවාට වඩා පොඩ්ඩක් වෙනස් calculation එකකින් හැදෙන්නේ අපිට ඒවා නම් ඕන නෑ මේ පහල රූපේ බලන්න Japaneses Candlestick chart එකයි Heiken ashi candles chart එකයි ඔයාලටම තේරෙයි අපිට කොයි එකෙන්ද පහසුවෙන් තීරණයක් ගන්න පුළුවන් කියල.

Heiken ashi candles default meta trader app එකත් එක්ක එන්නේ නෑ එක මෙතනින් download කරලා add කර ගන්න meta trader එකට indicators add කරන විදිය මෙතනින් බලන්න.

තව එක එක වර්ග වල candles තියෙනවා ඒවා සමහරක් අපේ meta trader app එකේ නෑ.එහෙම එකක් ගත්තොත් renco chart හඳුන්වන්න පුළුවන් අපිට ඒවා බලාගන්න පුළුවන් www.investing.com

වගේ මේ පහල රූපේ දක්වල තියෙන්නේ ඒ chart එකක් ඔයාලත් e site එකට ගිහින් තියන අනිත් chart වර්ගත් බලන්න ඒවායේ වෙනස්කම් මොනවද කියල අඳුන ගන්න එක එක ඒවායේ advantages disadvantages තියෙනවා.මම වැඩිය use කරන්න කැමති Heiken ashi මොකද නොයිස් අඩු හන්දා.

පළමු කොටස ( මුලික දැනීම)

  1. මොකක්ද මේ Forex කියන්නේ ? | Part 01
  2. හොඳ Forex Broker කෙනෙක් හඳුනා ගනිමු | Forex Brokers types. sinhalen | Part 02
  3. Forex broker කෙනෙක්ගේ register වෙමු. | Forex trading sinhalen | Part 03
  4. Forex Trading සදහා මුලික දැනුම් | part 04.
  5. නිවැරදිව Buy Sell orders යෙදීම | part 05
  6. මුලිකව indicators භාවිතය ( ADX CCI MA RSI MACD Sinhalen ) | part 05

දෙවන කොටස (Advance Steps | Traders Guide)

  1. How to create Forex Demo / real account | 01
  2. Candles කියන්නේ මොනවද ඒවාට අනුව trade කරන විදි | 02
  3. Support and Resistant and Trend Lines | 03
  4. Reversal patterns trading sinhalen | 04

තෙවන  කොටස (Special Learning Topics)

Gift For trading .(Free Forex Strategies & EA)

Weekly Overview & Free Signals

එහෙනම් හැමෝටම ජය වේවා.. අපේ Facebook page එකටත් like එකක් දාලා ප්‍රශ්නයක් තියේ නම් මේ group එකට join වෙලා අහන්න.

 

Post Author: sinhalaforex

1 thought on “Candles කියන්නේ මොනවද ඒවාට අනුව trade කරන විදි | 02

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.