forex trading basics sinhala

මොකක්ද මේ Forex කියන්නේ ? | Part 01

Forex කියල කෙටියෙන් හැඳින්වුවට,   ඇත්තටම මේ තමයි “Foreign Exchange Market ” එක. දැන් තේරෙන්න ඇතිනෙ, ඔය  “Foreign Exchange” කියන වචන දෙකේ මුල් අකුරු යොදාගෙන තමයි “Forex” හැදිල තියෙන්නෙ. ඉතින්  අපි දන්න Market එකෙදි (එහෙමත් නැත්තම් පොළේදි ) මිනිස්සු හම්බකරන්නෙ, බඩු මිලදී අරන් → ලාභ තියන් → විකුණල නෙ… Foreign Exchange Market එකේදි වෙන්නේ සල්ලි එහෙමත් නැත්තම් විදේශ විනිමය (Foreign Exchange) මිල දි ගැනීම්, විකිණීම් කරල ලාහ ලබන එක… දැනට […]

හොඳ Forex Broker කෙනෙක් හඳුනා ගනිමු | Forex Brokers types. sinhalen | Part 02

අපි දැන් පටන් ගන්න යන්නේ ලෝක මුල්‍ය වෙලදපලත් එක්ක ගනුදෙනු කරන්න.අපිට මේකෙදි කෙලින්ම ගිහින් ගනුදෙනු කරන්න බෑ එකට register උන අපිට සේවා සපයන ආයතන තමයි Forex Broker Company කියන්නේ මෙයාලා ගත්තොත් විවිධාකාරයි. ලංකාවේ ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි nordfx හොඳයිද? hotforex හොඳයිද? ආදී ප්‍රශ්න.මොකද අපේ රටේ සිංහලෙන් තියන website lakforex වගේ promote කරන්නේ මේ ආයතන […]

forex-broker-registration-guide-sinhala

Forex broker කෙනෙක්ගේ register වෙමු. | Forex trading sinhalen | Part 03

පසුගිය පාඩම් මගින් ඔබට forex Broker types ගැන දැනුවත් වෙන්න ලැබුන.බලන්න බැරි උනා නම් මුල ඉඳන් එන බලන්න මෙතනින් යන්න. මෙතැනදී අපි බලන්න යන්නේ කොහොමද අපි හරියාකාරව register වන්නේ කියල.මේකෙදි අපි තෝරාගෙන තියන උදාහරණ දෙක ගන්න හේතුව මුලින්ම කියන්නම්.එකක් IC market අනිත් එක Tickmill මේකෙදි මේ දෙකේම ecn account open කරන්න පුළුවන් හා සසදා බැලීමේදී […]

Forex Trading සදහා මුලික දැනුම් | part 04

දැන් අපි දන්නවා forex කියන්නේ මොකක්ද කියල.අපි බලමු මේකේ මොන වගේ දේද තියෙන්නේ කියල ඔයාල දැනට සේවා සපයන ආයතනයක් එක්ක එකතු වෙලා ඇති කියල හිතනවා.නැත්නම් මෙතනින් ගිහින් register වෙලා meta trader 4 software එක install කරගෙන ඉන්න. අපි දැන් බලමු මේකේ තියන දේවල්. අපි meta trader 4 desktop app එක දා ගත්තොත් මේ වගේ section […]

නිවැරදිව Buy Sell orders යෙදීම | part 05

දැන් අපි දන්නවා මොනවද currency pair කියන්නේ කියල හා මොකක්ද මේ Forex Trading කියන්නේ කියල.අපි බලමු මේකේ මොන වගේ දේද තියෙන්නේ කියල ඔයාල දැනට සේවා සපයන ආයතනයක් එක්ක එකතු වෙලා ඇති කියල හිතනවා.නැත්නම් මෙතනින් ගිහින් register වෙලා meta trader 4 software එක install කරගෙන ඉන්න. අපි බලමු කොහොමද මේක පාවිච්චි කරලා ලාබ ලබන්නේ කියල ඔයාල […]

මුලිකව indicators භාවිතය ( ADX CCI MA RSI MACD Sinhalen ) | part 06

දැන් අපි දන්නවා මොනවද currency pair කියන්නේ කියල හා buy sell buy stop sell stop ආදී pending orders දාන විදිය. ඔයාල මුලික කරුණු කියුවේ නැත්නම් දැන්ම e ටික කියවල එන්න මෙතනින් ගිහින් .   දැන් අපි buy sell දාන්න ඉගෙන ගත්තට අපි දන් නෑ නේ මොන වෙලාවටද මේවා දාන්න ඕන කියල එකට අපිට indicators use […]