Facebook Audience Network Setup කර සල්ලි හොයන විදිය

Facebook Audience Network Setup කර සල්ලි හොයන විදිය දැන් අපි instant article approve කර ගත්තා එත් තමා සල්ලි ගන්න විදිය ගැන කිවේ නෑ නේ එක කරන්නේ මෙහෙමයි අපේ site එකට Facebook එකෙන් add දෙනවා ඒවා click උනාමයි ඒවාට impression අවාමයි තමයි අපිට සල්ලි හම්බෙන්නේ.දැන් අපි බලමු e වැඩේ කරගන්නේ කොහොමද කියල. Audience Network කියන එකට […]

Facebook Instant Article නිවැරදිව setup කරමු | FB Money Part 02

දැන් අපි දන්නවනේ මොකක්ද මේ instant Article කියන්නේ කියල දැන් අපි බලමු එක කොහොමද setup කරන්නේ කියල.මේකෙදි මන් හදපු විදිය තමයි දාන්නේ. මුලින්ම අපි අපේ බ්ලොග් එකට නැත්නම් අපේ website එකේ article 5 වත් අවම තියෙන්නේ ඕන නැත්නම් e ගාන දාලා ඉන්න ඉලනගට් අපි instant article වලට register වෙන්න ඕන මෙතනින් ගිහින් ඔයාලගේ හදපු තියන […]

මොකක්ද මේ Facebook Instant Article කියන්නේ ? | part 01

මොකක්ද මේ Facebook Instant Article කියන්නේ ? | part 01 ලංකාවේ දැන් ගොඩක් දෙනෙක් e money වලට යොමු වෙලා තියෙනවා.ඇත්තටම ඕනෑම දෙයක් හරියට ඉගෙන ගත්තොත් සල්ලි හම්බ කරන්න පුළුවන් අපි මේ අද ඉඳන් පටන් ගන්න හදන්නේ කොහොමද E money වලින් සල්ලි හොයන්නේ කියන එක කියල දෙන්න සමහර දේවල් වලදී අපිට වැඩ ඔයාල දැනුවත් වෙන්න පුළුවන් […]