Facebook Audience Network Setup කර සල්ලි හොයන විදිය

Facebook Audience Network Setup කර සල්ලි හොයන විදිය

දැන් අපි instant article approve කර ගත්තා එත් තමා සල්ලි ගන්න විදිය ගැන කිවේ නෑ නේ එක කරන්නේ මෙහෙමයි අපේ site එකට Facebook එකෙන් add දෙනවා ඒවා click උනාමයි ඒවාට impression අවාමයි තමයි අපිට සල්ලි හම්බෙන්නේ.දැන් අපි බලමු e වැඩේ කරගන්නේ කොහොමද කියල.

  • Audience Network කියන එකට ගිහින් approve වෙන්න දැම්මම එක නම් එවෙලම approve වෙනවා. ඊළගට එකේ dashboard එකේ payout කියන එකෙන් create select payout ගිහින් ඔයාලගේ details දාල fill කරන්න.එතනින් තමයි ඔයාලගේ payments details දාන්න තියෙන්නේ.

  • ඊළගට තව settings එකක් තියෙයි plugin එකේ කරන්න.එකට ඔය Audience Network එකේ placement ගිහින් එකේ තියන placement id එක copy කර ගන්න ඊළගට එක plugin එකේ ads එකේ Placement IDs කියන තැනට paste කරලා Automatic Placement කියන එකටත් tick එකක් දාල save කරන්න දැන් වැඩේ ඉවරයි.එත් ඊළඟ කොටස තමයි අමාරුම ඒ ඔයාලගේ site එකට visit හොයා ගන්න එක එක ඉතින් ඔයාලට බාරයි එහෙනම් හැමෝටම $$$ උපයන්න ලැබෙන්න කියල පතන ගමන් අපි සමු ගන්නවා.ජය වේවා.ගැටලුවක් අවොත් comment එකක් දාන්න ඉඩ ලැබුන වෙලාවට උත්තර දෙන්නම් එහෙනම් ඔයාලගේ අදහසත් comment කරලා like එකක් දාල අනිත් අයටත් දැනගන්න share කරගෙනම යමු….මේ ගැන තවදුරටත් :මොකක්ද මේ Facebook Instant Article කියන්නේ ? ( Part 01).Facebook Instant Article නිවැරදිව setup කරමු | FB Money Part 02 ( Part 02).මේක ගැන තියන වීඩියෝ එකක් පහතින් ඇත එකකත් බලල තව idea එකක් ගන්න.

 

Post Author: sinhalaforex

Leave a Reply

Your email address will not be published. Required fields are marked *