Facebook Instant Article නිවැරදිව setup කරමු | FB Money Part 02

දැන් අපි දන්නවනේ මොකක්ද මේ instant Article කියන්නේ කියල දැන් අපි බලමු එක කොහොමද setup කරන්නේ කියල.මේකෙදි මන් හදපු විදිය තමයි දාන්නේ.

  • මුලින්ම අපි අපේ බ්ලොග් එකට නැත්නම් අපේ website එකේ article 5 වත් අවම තියෙන්නේ ඕන නැත්නම් e ගාන දාලා ඉන්න ඉලනගට් අපි instant article වලට register වෙන්න ඕන මෙතනින් ගිහින් ඔයාලගේ හදපු තියන page එක තෝරලා යටට ගිහින් By proceeding, you agree to the Instant Articles Terms. කියන එකට tick එක දාල access instant article tools කියන එක ක්ලික් කරන්න.
  • ඊළගට ඔයාලගේ page එකේ settings ගියාම instant article කියල ටැබ් එකක් active වෙලා තියනවා එකට යන්න.

setup instant articals

  • ඊළගට අපේ wordpress site එකේ plugin ගිහින් එකට දා ගන්න allfacebook.de Instant Articles කියන plugin එක තව plugin එකක් තියේ ගොඩක් අය දා ගත්ත එත් එකේ දා ගත්තාම මගේ rss ෆීඩ් එකේ බාගයයි අවේ instant article එකට එක හන්දා මේක ගෙන ඉන්න.
  • ඊළගට ඔයාල fb page එකේ instant article වල connect your site ගියාම page id එක පෙන්නයි එක අරන් ඔය පහල රූපේ තියෙනවා වගේ අපේ plugin එකේ page id කියන එකට දාල save කරන්න.

rss feed plugin for facebook instant articla

  • දැන් ඊළඟට කරන්න තියෙන්නේ ඔයාලගේ site එකේ URL දාලා site එක claim කර ගන්න.

 

  • දැන් අපි අපේ plugin එකේ උඩ තියන button එක click කරලා එකෙන් එන rss feed address එක අපේ Development RSS Feed කියන එකට දාල save කරන්න production rss එකට දැම්ම දාන්න එපා එක.
  • ඊළගට Styles කියන එකෙට ගිහින් එකේ Defult කියන එක උඩ click කරලා එකේ ලෝගෝ කියන එකෙන් ඔයාලගේ ලෝගෝ එකක් add කරන්න මේක e තියන ප්‍රමානෙට හදල ගත්ත image එකක් upload කර ගන්න.දැන් අපිට අපේ article හරියට වැටෙනවද කියල ටෙස්ට් කර ගන්න පුළුවන් මේකට ඔයාලගේ phone එකට page manager app එක දා ගන්න ඕන ගෙන එකේ ඔයාල add කල page එකේ instant article ගිහින් එකේ development article යන්න එතකොට පෙන්නනවා ඔයාල දාපු article එක්ව හරියට ඇවිත්ද බලන්න.
  • දැන් අපිට පුළුවන් Production RSS Feed කියන එකටත් අපේ feed URL එක දාන්න.
  • ඊළඟට Submit Review කරන්න එතකොට Facebook එකෙන් දවස් තුනකින් විතර එක aprove කරලා තියෙයි.ගැටලුවක් අවොත් comment එකක් දාන්න ඉඩ ලැබුන වෙලාවට උත්තර දෙන්නම් එහෙනම් ඔයාලගේ අදහසත් comment කරලා like එකක් දාල අනිත් අයටත් දැනගන්න share කරගෙනම යමු….

මේ ගැන තවදුරටත් :

මොකක්ද මේ Facebook Instant Article කියන්නේ ? ( Part 01).

Facebook Audience Network Setup කර සල්ලි හොයන විදිය මෙතනින් බලන්න ( Part 03).

  • මේක ගැන තියන වීඩියෝ එකක් පහතින් ඇත එකකත් බලල තව idea එකක් ගන්න.

 

Post Author: sinhalaforex

6 thoughts on “Facebook Instant Article නිවැරදිව setup කරමු | FB Money Part 02

    […] Facebook Instant Article නිවැරදිව setup කරමු මෙතනින් බලන… […]

    Buddhika

    (January 5, 2018 - 6:58 pm)

    Hi, Oya Kiyala Diyala Thiyenna WordPress Walin Kohomada Blogger Walin Karanawa Num Karanne,Mama Oya Kiyapu Widiyata Try Kala Karanna,Okkoma Karala Anthimata Submit Karana Kota Mehama Enawa ne “Not Enough Articles” Mokada karanne ekata.pls kiyala denna.thnx

      sinhalaforex

      (January 6, 2018 - 9:13 am)

      artical dahayak dammada danata dahayak ona issara pahayi dahayak nathuwa athi mage hithe

    Buddhika

    (January 11, 2018 - 8:03 pm)

    Article 10 Facebok Page Ekataha, Mage Page Eka Automatic Mage Web Site Ekan News Update Wenawa. Puluwan num Mata Meka Hadala Denna Admin,Pls Thnx

      sinhalaforex

      (January 13, 2018 - 4:43 pm)

      site eke tiyenne ona artical dahayak ape fb page ekta msg ekak danna man e wele online unnoth gataluwa wisandala denna lesi wei ekai

    Buddhika

    (January 11, 2018 - 8:19 pm)

    Article 10 kohetaha hadala danna ona,page eka num article ona tharam thiyenawa.mata meka karaganna theranne naha mata hadala denna puluwanda?thnx network ekka mage pc ekan oyata approval dennum log wela karanna,oya free welawak kiyanna.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *