Forex broker කෙනෙක්ගේ register වෙමු. | Forex trading sinhalen | Part 03

පසුගිය පාඩම් මගින් ඔබට forex Broker types ගැන දැනුවත් වෙන්න ලැබුන.බලන්න බැරි උනා නම් මුල ඉඳන් එන බලන්න මෙතනින් යන්න.

මෙතැනදී අපි බලන්න යන්නේ කොහොමද අපි හරියාකාරව register වන්නේ කියල.මේකෙදි අපි තෝරාගෙන තියන උදාහරණ දෙක ගන්න හේතුව මුලින්ම කියන්නම්.එකක් IC market අනිත් එක Tickmill මේකෙදි මේ දෙකේම ecn account open කරන්න පුළුවන් හා සසදා බැලීමේදී හොඳ broker company දෙකක් ඇයි ඉතින් දෙකක් එකෙන් කරන්න පුළුවන් නේද??

මේකෙදි වෙනස වන්නේ මුලික තැන්පතු මුදල මොකද IC වල මුලික තැන්පතුව $ 200 හා Tickmill වල මුලික තැන්පතු මුදල $ 25 වගේ අගයකිනුත් අපිට ecn account එකක් පටන් ගන්න පුළුවන්.

දැන් බලමු අපි කොහොමද register වෙන්නේ කියල.ඔයාල $200 හෝ ඊට වඩා වැඩි investment එකක් කරන්න බලාපොරොතු වෙනවා නම් icmarket හි register වෙන්න $ 100 වගේ දාල වැඩේ පටන් ගන්නවා නම් දෙවෙනි method එකඟ tickmill වල register වෙන්න මේ broker සමාගම් දෙකම ecn non dealing desk හන්දා recommend කරන්න පුළුවන්.

register and Verify IC market Forex trading account in sinhala

  1. මුලින්ම මෙතනින් ගිහින් web site එකට ගියාම එකේ open account කියල තියන button එක click කරන්න.එතකොට පහත පරිදි screen එකකට යන්න පුළුවන්
  2. මෙහි සියලු කරුණු පිරවීමේදී ඔබගේ සත්‍ය කරුණු ඇතුලත් කරන්න වග බලා ගන්න.( උදාහරණයක් ලෙස පිරවූ අයදුම්පතක බලන්න.)
  3. අන්තිමට ඔයාලගේ id හා address proof verify කරන්න එයි එකට මේ ඉල්ලලා තියන ඒවායින් දෙකක් මෙතනින් add කරන්න.
  4. ඊළඟට මේ රතු පාටට වැටිලා තියන එක කොළ පාටට aproved කියල වැටෙයි e කියන්නේ ඔයාගේ account එක aprove වෙලා එකට ඊළඟට සල්ලි deposit කරලා real trading කරන්න පුළුවන්.
  5. මෙතැනදී අපි broker ගේ register වෙන්නේ.ඉලනගට් අපි ලබා දුන් email ලිපිනය හා password යොදාගෙන icmarket client area එකට log වෙන්න පුළුවන්.එකට sign in click කරලා username password ඇතුල් කරාම  පහත ආකාරයට client area එක ඔබට දැක ගන්න ලැබේවි.
  6. ඊළඟට කරන්න ඕන වැදගත්ම දේ තමයි අපේ account එක verify කර ගන්න එක එකට document දෙකක ඕන කරනවා එකක් identity proof ( passport or driving Licence ) අනිත් එක address proof එකට තමන්ගේ නමට ආව බිල් එකක් යවන්න ඕන.එක කරන්න my profile ==> Upload Documents කියන ටැබ් එකට යන්න.
  7. ඊළඟට අපේ details verify කරන්න දවසක් දෙකක් ගන්නවා.එතකන් ඉන්න එක active උනාම ඔයාලට වම පැත්ත නමට යටින් Status: Approved කියල දකින්න ලැබේවි e කියන්නේ account එක active and verified.
  8. දැන් අපිට demo real account හදන්න සල්ලි deposit කරන්න පුළුවන්.කවදාවත් account එක approve වෙන්න කලින් සල්ලි deposit කරන්න එපා. ඊලග පාඩමෙන් අපි බලමු කොහොමද අපි tarding කරන්න පටන් ගන්නේ demo account එකක් හදාගෙන.

Register and Verify tickmill trading account in sinhala 

    1. Tickmill කියන්නෙත් regulated ecn broker කෙනෙක්.මුලින්ම මෙතනින් site එකට යන්න.
    2. අපි register වෙද්දී මේකේ තියනවා Choose your regulator  FCA of United Kingdom,  FSA of Seychelles කොටසක් මේකෙදි ලංකාවට අනුමත FSA of Seychelles වන නිසා ඔබ එය තේරිය යුතු වෙනවා.
    3. මීළඟට ඉහත ෆෝරම් එකෙහි සියලු දේ පුරවන්න.ඉන්පසු ඔබ ලබා දුන් email හා password භාවිත කර client area එකට log වෙන්න පුළුවන් එකේදී අපි register වූ රට තොර ලොගින් වෙන්න.

  1. මිලගට ඉස්සෙලා වගේම අපි account එක verify කර ගන්න ඕන කරනවා එකට document upload කරන්න.client area එකට log උනාම දකුණු පැත්තේ උඩ නම වැටෙන තැන arrow එක click කලාම document management කියල එයි එකට upload කරන්න.ඊළගට account එක verify කරයි එයාල දවසකින් දෙකකින් වගේ.

How To Create Skrill Account Sinhalen

අපිට ගිණුමට මුදල් තැම්පත් කරන්න skrill හරි nettler හරි account එකක් ඕන වෙනවා.skrill account එකක් නිවැරදිව සකස් කර ගන්න විදිය පහත වීඩියෝ එකෙන් බලන්න.ගැටළු තිබ්බොත් comment එක්ක දාල අහන්න.

 

 

 

Note: 

දැන් ඔයාල ඉදිරියේදී තමන් කරන්න බලාපොරොතු වන හා හැකි ඉන්වෙස්මෙන්ට් එකට අනුව account එකක් හදාගෙන ඉවරයි.එත් මේක නිකම්ම ටෙස්ට් කරන නැතුව සල්ලි දන්න එපා හොඳට ටෙස්ටින් account ( demo account) එකකින් කරලා self confidence අවම තමයි අපි අපේ සල්ලි දාලා මේක පටන් ගන්නේ.ඉතින් demo trading ගැන ඊලග පොස්ට් එකෙන් බලමු.එහෙනම් ලංකාවට $$$ ගෙන්න හැකි වෙන්න කියල පතමින් නවතින්නම් හැමෝටම ජය වේවා…

පළමු කොටස ( මුලික දැනීම)

  1. මොකක්ද මේ Forex කියන්නේ ? | Part 01
  2. හොඳ Forex Broker කෙනෙක් හඳුනා ගනිමු | Forex Brokers types. sinhalen | Part 02
  3. Forex broker කෙනෙක්ගේ register වෙමු. | Forex trading sinhalen | Part 03
  4. Forex Trading සදහා මුලික දැනුම් | part 04.
  5. නිවැරදිව Buy Sell orders යෙදීම | part 05
  6. මුලිකව indicators භාවිතය ( ADX CCI MA RSI MACD Sinhalen ) | part 05

දෙවන කොටස (Advance Steps | Traders Guide)

  1. How to create Forex Demo / real account | 01
  2. Candles කියන්නේ මොනවද ඒවාට අනුව trade කරන විදි | 02
  3. Support and Resistant and Trend Lines | 03
  4. Reversal patterns trading sinhalen | 04

තෙවන  කොටස (Special Learning Topics)

Gift For trading .(Free Forex Strategies & EA)

Weekly Overview & Free Signals

Post Author: sinhalaforex

17 thoughts on “Forex broker කෙනෙක්ගේ register වෙමු. | Forex trading sinhalen | Part 03

    […] දෙකින් එකක register වෙලා ඇති කියල හිතනවා නැත්නම් මෙතනින් ගිහින් එකක් register වෙන්න ඇයි  අපි මේ ආයතන දෙක තොර ගත්තේ […]

    […] දෙකින් එකක register වෙලා ඇති කියල හිතනවා නැත්නම් මෙතනින් ගිහින් එකක් register වෙන්න ඇයි  අපි මේ ආයතන දෙක තොර ගත්තේ […]

    […] දෙකින් එකක register වෙලා ඇති කියල හිතනවා නැත්නම් මෙතනින් ගිහින් එකක් register වෙන්න ඇයි  අපි මේ ආයතන දෙක තොර ගත්තේ […]

    […] දෙකින් එකක register වෙලා ඇති කියල හිතනවා නැත්නම් මෙතනින් ගිහින් එකක් register වෙන්න ඇයි  අපි මේ ආයතන දෙක තොර ගත්තේ […]

    […] tickmill එකෙනුත් දෙනවා $ 30 bonus එකක් එකට මුලින්ම ඔයාල මෙතනින් ගිහින් tickmill account එකක් හදලා verify කරන ඉන්න. එක හදන එකේ ප්‍රශ්නයක් තිබ්බොත් මේකේ හ… […]

    charith

    (March 6, 2018 - 9:46 am)

    Tickmill එකේ අලුතින් account එකක් open කරන්න account type එක classic ද හොද pro ද තෝරා ගන්න ඕනි..

      sinhalaforex

      (March 28, 2018 - 10:16 am)

      pro wala spread ekak na classic wala spread ekak tiye dekama hadala balanna demo walin ethakota tereyi oyatama … prashanayak tibboth danna msg ekka page ekata pro wala commion ekak gannawa classic wala commsion ekak na eka spred eken cover wenawa

        Mangala Weerawanni

        (April 18, 2018 - 4:24 pm)

        මම අලුතෙන්ම මේක පටන්ගන්න හදන කෙනෙක්.හැබැයි මම දැනට වැඩ කරන්නේ ඕමාන් වල.මෙහේ ඉඳන් ලංකාවේ account details දාලා වැඩේ කරන්න පුළුවන්ද.මොකද මෙහෙ මගේ නමට බිල් මොකුත් එන්නෙත් නැහැ,මෙහෙ බැංකුවේ තියෙන්නේ salary account එකක් විතරයි ඒකට පාස් පොතක්වත් නැහැ.

          sinhalaforex

          (April 23, 2018 - 7:52 am)

          oyage srilankan address ekata bill mokuth nadda enne ape fb page ekata msg ekak danna online inna welawata balamu wisandanna

    manoj

    (March 24, 2018 - 6:15 pm)

    saho skrill acc heduwa ath yaluwa mage details upload karanna thenak ne. meka verify weida danne

      sinhalaforex

      (March 28, 2018 - 10:14 am)

      page ekata msg ekak danna prashne ha ss ekak wisandala denna balannam

      Mangala Weerawanni

      (April 23, 2018 - 3:57 pm)

      මම tikmil එකේ register වුනා,documents upload කලේ ලංකාවේ ඒවා,සිකුරාදා තමයි යැව්වේ,තවම නම් උත්තරයක් නැහැ.මට මේල් එකක් එන්න ඕන නේද?

    manoj

    (March 31, 2018 - 1:24 am)

    mata kiyannako leo prime aka gena poddak ayalath NDD broker samagamak neda

    mahesh

    (July 11, 2018 - 11:05 am)

    mama tickmill eke web platform eka use karanne. atuth indicator ekak kohomada ekata install kara ganne..

      sinhalaforex

      (July 20, 2018 - 4:02 am)

      meta trader use karanna eka lesi web ekata wada

    Shan

    (October 17, 2018 - 7:55 pm)

    mn demo kara ic ekei ticmill ekei mt denagann plwnd ticmil hodaida kiyala.. mkd mn $100 ptn gann yanne…… oyata ticmill eke experience ekk thiyanawada ????? eka hodai kiyala recommend karanna plwndaaaa..????? mkd ticmill eka gena thiyana review echchra hoda neeeee……. plzzzzzzzzz help meeeeee

      sinhalaforex

      (October 18, 2018 - 9:54 am)

      mama danata use karanne nam ic eka demo test karala tiye tickmill eketh aulak nam na danna taramin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.