Forex Market එක open කොයි වෙලාවටද?

මේක නම් හැමෝම දන්න දෙයක් එත් නොදන්නා අයට දැනගන්න ලියන්න හිතුනා.Forex කියන එකේ තේරුම Foreign Exchange (FOREX) refers to the foreign exchange market කියන එකනේ මේක අපේ stock market එක වගේ හවස් වෙද්දී වහල දාන්නේ නෑ එත් ලෝකේ එක එක රටවල market එක open වෙන close වෙන වෙලාවල් වල හැටියට හැසිරීම වෙනස් වෙනවා.

සමන්‍යනෙන් ගත්තම දවසේ පැය විසිහතරම වැඩ කරනවා සතියේ දවස් වලට weekend එකේදී market එක close.ඔයාල e වෙලාවට trade open close කරන්න ගියොත් මේ වගේ massage එකක් දකින්න පුළුවන් වේවි.

මේකෙදි weekend market close වෙන එකෙන් අපිට බලපෑමක් තියෙනවද??

ඔවු මොකද broker market එක close කරාට ඇත්තටම රටවල් වල මුදලට e දවස් වලදීත් යම් යම් බලපෑම් වෙලා සඳුදට market එක ගොඩක් වෙලාවට open වෙන්නේ weekend ගැප් එකකුත් එක්ක එකේදී අපි වගේ පොඩි tradesla තියන stop loss එහෙම e ගැප් එකට අහු වෙලා ලොකු වෙන්න පුළුවන්.මොකද market open වෙන price එක තමයි broker සලකන්නේ.e හන්දා ගොඩක් sure trade හැරෙන්න අනික් ඒවා weekend එකට කලින් close කර ගන්නවා නම් එක වටිනවා.

රට රටවල market open time

forex market open close times

මේ වෙලාව ගත්තොත් සියලුම market close. අපිට market open close times බලා ගන්න පුළුවන්  forex.timezoneconverter.com 

කියන web site එකෙන්.

ඇයි අපිට market open close times වැදගත් ??

යම්කිසි market එකක් open වෙනවා කියන්නේ e රටේ අය Forex market එකට සම්බන්ද වෙනවා කියන එක e කියන්නේ e වෙලාවට e රටේ මුදලට වෙන්න පුළුවන් බලපෑම් වැඩි ඉහල හෝ පහල යාමට බලපෑම් කල හැකි දේවල් සිදු වෙනවා වැඩි.ඒ කියන්නේ අපි හිතමු ඇමරිකාවේ newyork market එක open වෙනවා කියල එතකොට ඇමරිකාවේ මුදලට ( USD ) වලට තියන news වැඩි වෙනවා හා e රටේ අය Forex market එකට සම්බන්ද වීම ගොඩක් වැඩි වෙනවා. ඒ වෙලාවට ඔයාලට දකින්න පුළුවන් USD අගට හෝ මුලට තියන currency pairs වල හොඳ movement එකක්.

ඒ ඒ market open close time වලට අදාලව currency movement පහලින් දක්වල තියෙනවා.ඒ අනුව බලල ඔයාලට ඔයාලගේ trading plan එකක් හදා ගන්නත් පුළුවන් කොයි වෙලාවටද trade කරන්නේ නොකරන්නේ කියල.

PAIR TOKYO LONDON NEW YORK
EUR/USD 76 114 92
GBP/USD 92 127 99
USD/JPY 51 66 59
AUD/USD 77 83 81
NZD/USD 62 72 70
USD/CAD 57 96 96
USD/CHF 67 102 83
EUR/JPY 102 129 107
GBP/JPY 118 151 132
AUD/JPY 98 107 103
EUR/GBP 78 61 47
EUR/CHF 79 109 84

උපුටා ගැනීම : https://www.babypips.com/learn/forex/forex-trading-sessions

වෙන දවස් වලටත් market close කරනවද??

එක වෙනස් වෙනවා broker ගෙන් broker ට එත් ඔයාලට එකට සතියකට විතර කලින් එයාල දැනුම් දීමක් කරනවා මේ දවසට ඔයාලට මේ වෙලාවේ ඉඳන් market close වෙනවා කියල. නත්තලට ඒ වගේම අලුත් අවුර්ද්දට e වගේ market close කරනවා.මේ නත්තලට market close කරනවා කියල මම use කරන icmarket එකෙන් මෙන්න මේ වගේ email එකක් එවලා තිබ්බ.

Image may contain: text

එහෙනම් හැමෝටම සුබ නත්තලක් හා සුබ නව වසරක් ජය වේවා.

පළමු කොටස ( මුලික දැනීම)

  1. මොකක්ද මේ Forex කියන්නේ ? | Part 01
  2. හොඳ Forex Broker කෙනෙක් හඳුනා ගනිමු | Forex Brokers types. sinhalen | Part 02
  3. Forex broker කෙනෙක්ගේ register වෙමු. | Forex trading sinhalen | Part 03
  4. Forex Trading සදහා මුලික දැනුම් | part 04.
  5. නිවැරදිව Buy Sell orders යෙදීම | part 05
  6. මුලිකව indicators භාවිතය ( ADX CCI MA RSI MACD Sinhalen ) | part 05

දෙවන කොටස (Advance Steps | Traders Guide)

  1. How to create Forex Demo / real account | 01
  2. Candles කියන්නේ මොනවද ඒවාට අනුව trade කරන විදි | 02
  3. Support and Resistant and Trend Lines | 03
  4. Reversal patterns trading sinhalen | 04

Post Author: sinhalaforex

Leave a Reply

Your email address will not be published. Required fields are marked *