Forex Trading සදහා මුලික දැනුම් | part 04

දැන් අපි දන්නවා forex කියන්නේ මොකක්ද කියල.අපි බලමු මේකේ මොන වගේ දේද තියෙන්නේ කියල ඔයාල දැනට සේවා සපයන ආයතනයක් එක්ක එකතු වෙලා ඇති කියල හිතනවා.නැත්නම් මෙතනින් ගිහින් register වෙලා meta trader 4 software එක install කරගෙන ඉන්න.

අපි දැන් බලමු මේකේ තියන දේවල්. අපි meta trader 4 desktop app එක දා ගත්තොත් මේ වගේ section එකක් ඔයාලට දකින්න පුළුවන් forex trading sinhala currnacy pair

මුලින්ම ටියේ නමක් ඊළඟට අගයන් දෙකක් මුල්ම එක ගත්තොත් AUD USD  අපි මේක ගූගල් එකේ ගහල බලමු මොකක්ද කියල.

තේරුණා නේද මොකක්ද කියලඒ කියන්නේ මෙකෙ තියෙන්නේ Australian dollar එකක් ගන්න us ඩොලර් කියක් ඕනද කියන එක මේකට මුදල් එකක් දෙකක් සම්බන්ද වෙන හන්දා අපි කියනවා currency pair එකක් කියල.මේවා major minor තවත්මේ නම්කෙ වලින්දි වර්ග කරනවා ඒවා අදාල නෑ අපිට ඕන currency pair එකක් අපේ method එකට ගැලපෙනවා නම් trade කරන්න පුළුවන්.  අගයන් දෙකක් තියෙන්නේ මොකද ගැනුම් මිල හා විකුණුම් මිල. දෙක අතර පරතරයක් තියෙනවා ඔයාලට පේනවා ඇති .75323 – .75320  = .00003 මේක තමයි අපි buy හෝ sell trade එකක් open කලාම ඉස්සලම එක loss නැත්නම් minus හැටියට open වෙන්නේ මේකට spread එක aකියලත් කියනවා මේ අගයන් වෙනස් වෙනවා broker ගෙන් broker ට e හන්දා අපි තොර ගන්න ඕන මේ අගයන් අඩු icmarket tickmill වගේ ecn broker කෙනෙක් මේ අයගේ වෙනස්කම් මෙතනින් බලන්න..ඉදිරියේදී තෙරයි ඉදිරි පාඩම් කියවද්දී .

  උඩ තියන video එකත් බලන්න.ඊළඟ පාඩමෙන් අපි බලමු buy sell කියන්නේ මොකක්ද හා අපි කොහොමද නිවැරදිව buy sell orders දාන්නේ කියල.

එහෙනම් හැමෝටම ජය වේවා. add වෙන්න තියෙන දේවල් comment එකක් දාල යන්න.

පළමු කොටස ( මුලික දැනීම)

  1. මොකක්ද මේ Forex කියන්නේ ? | Part 01
  2. හොඳ Forex Broker කෙනෙක් හඳුනා ගනිමු | Forex Brokers types. sinhalen | Part 02
  3. Forex broker කෙනෙක්ගේ register වෙමු. | Forex trading sinhalen | Part 03
  4. Forex Trading සදහා මුලික දැනුම් | part 04.
  5. නිවැරදිව Buy Sell orders යෙදීම | part 05
  6. මුලිකව indicators භාවිතය ( ADX CCI MA RSI MACD Sinhalen ) | part 05

දෙවන කොටස (Advance Steps | Traders Guide)

  1. How to create Forex Demo / real account | 01
  2. Candles කියන්නේ මොනවද ඒවාට අනුව trade කරන විදි | 02
  3. Support and Resistant and Trend Lines | 03
  4. Reversal patterns trading sinhalen | 04

තෙවන  කොටස (Special Learning Topics)

Gift For trading .(Free Forex Strategies & EA)

Weekly Overview & Free Signals

Post Author: sinhalaforex

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.