Free $ 50 & $ 30 Forex No Deposit Bonus 2018

Forex කියන්නේ මොකක්ද කියල නම් ඔයාල දන්නවා ඇති නේ මුලික දැනීමක් නැත්නම් මේ දෙන ඒවා ගන්න කලින් ඔයාල හොඳට ඉගෙනගෙන ඉන්න එකට මේකේ මුලික පාඩමේ ඉඳන් හොඳට දෙතුන් පාරක් කියවන්න මෙතනින් ගිහින්.

දැන් අපි බලමු මේ bonus කියන්නේ මොනවද කියල forex brokersla එයාලගේ user base එක වැඩි කර ගන්න bonus දෙනවා එකේ වර්ග දෙකක් තියෙනවා.එකක් deposit bonus අනික no deposit bonus deposit එකෙන් කියන්නේ අපි සල්ලි තැම්පත් කලාම අපිට සියට ගානක bonus එකක් දෙන එක එක ඉතින් එච්චරම වැඩක් වෙන් නෑ.මේකෙදි මුලින්ම කියන්න ඕන ඔයාලට දැනුමක් නැත්නම් bonus එක ගන්න යන්න එපා හොඳට ඉගෙන ගන්න ඊට පස්සේ bonus එක ගන්න.

broker කෙනෙක් හොඳද නරකද කියල අඳුන ගන්නේ කොහොමද??

Forex No Deposit Bonus 2018

no deposit bonus කියන්නේ අපි සල්ලි නොදා අපිට trade කරන්න ගානක් දෙන එක.අද ඔයාලට කියන්න යන්නේ ඒ වගේ no deposit bonus දෙන ආයතන තුනක් ගැන.

  • FBS $ 50 No Deposit Bonus

මේකෙදි අපි මුලින්ම කරන්න ඕන account එකක් හදල එක verify කරන එක.email එකයි phone එකයි දෙකම මුලින්ම verify කර ගන්න. මෙතනින් ගිහින් මුලින්ම account එකක් හදාගෙන verify කර ගන්න.

ඔයාල register උනාට පස්සේ ඔයාලගේ නමත් එකකේ මේ පහල වගේ කොටුවක් පෙන්නයි එකෙන් verification කියන එකට යන්න එතන ඉල්ලන document දීලා account එක verify කර ගන්න.

verify වෙලා ඉවර උනාම මේ පහල වගේ වැටෙයි.verified කියල.

දැන් අපිට පුළුවන් bonus එක ගන්න.එකට කරන්න තියෙන්නේ account එකට log වෙලා Promotions and bonuses කියන ටැබ් එකට යන්න එකේ පහලින් ඇති get $50 කියන එක.

get forex bonus 2018 free sinhala

මේකෙන් ඔයාලට හදා ගන්න පුළුවන් meta trader 4 $50 account එකක් ඊළඟට කරන්නන තියෙන්නේ එක meta trader 4 app එකට දාගෙන trade කරන එක.meta trader 4 එකට දා ගන්න දන් නැත්නම් මෙතනින් බලන්න එක. මේක දා ගද්දි සමහර අයට ප්‍රශ්නයක් වෙලා තිබ්බ fbs කියල server එක search කරාට search වෙන් නැති එක එකට කරන්න තියෙන්නේ server එක එක්කම එයාල දෙනවා ip එකක් හා පොර්ට් එකක් e දෙක දාලා search කරන්න එතකොට හරි.

මේකෙන් සල්ලි හොයන ඒවා ගන්න පුලුවන්ද??

අපිට ගන්න පුළුවන් හැබැයි $500 වෙනකම් හා එයාල මුලින්ම සල්ලි ගද්දි $50 කපා ගන්නවා.e වගේම අපි ලොට් දෙකක් trade කරන්න ඕන සල්ලි ගන්න නම්.එකේදී අපිට ලොට් size එක .1 වලින් trade කරන්න ඕන.පොඩි deposit එකකට ලොකු ලොට් එකක් හන්දා ලොස්ට් වෙනවා වැඩි එත් වින් කරපු අයත් ඉන්නවා මේ පහල වගේ try කරලා බලන්න එහෙනම් ජය වේවා.

  • Tickmill $30 No Deposit Bonus

tickmill එකෙනුත් දෙනවා $ 30 bonus එකක් එකට මුලින්ම ඔයාල මෙතනින් ගිහින් tickmill account එකක් හදලා verify කරන ඉන්න. එක හදන එකේ ප්‍රශ්නයක් තිබ්බොත් මේකේ හදන විදිය මෙතනින් බලන්න.

ඊළඟට ඔයාල හදා ගන්න ඕන welcome account එකක් එකට තමයි එන්නේ $ 30 එකට ඔයාල උඩින් හදපු tickmill account එකට log වෙලා ඊළගට උඩ තියන tickmill homepage කියන එක click කරන්න එකේ promotion කියන මෙනු එකට ගියාම තියෙනවා $ 30 welcome account කියල එක click කරන්න.

ඊළඟට පහලට ගියාම අපිට මේ වගේ details පුරවන්න ඉස්සලා account එක හදද්දී දුන්න email එකම දීලා fill කරන්න ඔයාලට meta trader account details එයි email එකක් එක එක meta trader එකට දාගෙන trade කරන්නයි තියෙන්නේ.මේකෙදි $ 30 $ 100 කරලා අපේ real account එකකට දාගන්න පුළුවන් හැබැයි අපි $ 100 deposit කරන්න ඕන.

එකේ පහල terms තියෙනවා ඒවා කියවල බලන්න.

 

  • XM 30 No deposit Bonus.

xm එකෙත් කරන්න තියෙන්නේ උඩ කිව විදියට මයි account හදල verify කර ගන්න ඊළඟට $ 30 අරන් trade කරන්න පුළුවන්.මෙතනින් ගිහින් account එකක් හදා ගන්න

එහෙනම් හැමෝටම ජය වේවා.

පළමු කොටස ( මුලික දැනීම)

  1. මොකක්ද මේ Forex කියන්නේ ? | Part 01
  2. හොඳ Forex Broker කෙනෙක් හඳුනා ගනිමු | Forex Brokers types. sinhalen | Part 02
  3. Forex broker කෙනෙක්ගේ register වෙමු. | Forex trading sinhalen | Part 03
  4. Forex Trading සදහා මුලික දැනුම් | part 04.
  5. නිවැරදිව Buy Sell orders යෙදීම | part 05
  6. මුලිකව indicators භාවිතය ( ADX CCI MA RSI MACD Sinhalen ) | part 05

දෙවන කොටස (Advance Steps | Traders Guide)

  1. How to create Forex Demo / real account | 01
  2. Candles කියන්නේ මොනවද ඒවාට අනුව trade කරන විදි | 02
  3. Support and Resistant and Trend Lines | 03
  4. Reversal patterns trading sinhalen | 04

තෙවන  කොටස (Special Learning Topics)

Gift For trading .(Free Forex Strategies & EA)

Weekly Overview & Free Signals

Post Author: sinhalaforex

2 thoughts on “Free $ 50 & $ 30 Forex No Deposit Bonus 2018

    sajith

    (August 19, 2018 - 3:59 pm)

    mcn $123 bonus aka gaththama kiyak withdrawal kalanna puluwanda

      sinhalaforex

      (August 21, 2018 - 8:34 am)

      terms balanna unge

Leave a Reply

Your email address will not be published. Required fields are marked *