How to create Forex Demo / real account | 01

දැනට ඔයාල දන්නවා ඇති මුලික කරුණු ටික e ටික බලන්න බැරි උන නම් ඉස්සලම e ටික බලල ඉන්න මෙතනින් ගිහින්.ඔයාල අපි කිව broker ආයතන දෙකින් එකක register වෙලා ඇති කියල හිතනවා නැත්නම් මෙතනින් ගිහින් එකක් register වෙන්න ඇයි  අපි මේ ආයතන දෙක තොර ගත්තේ කියල මෙතනින් බලන්න.

අද අපි බලමු කොහොමද demo account එකක් open කරන්නේ හා real account එකක් open කරන්නේ කියල.

Create Demo Real Accounts In Forex

Tickmill demo account creation

දැනට ඔයාල register වෙලා ඇති නේ ඊළඟට demo account එකක් හදා ගන්න මේ ලින්ක් එකෙන් ගිහින් ඔයාලගේ details ඇතුලත් කරලා එකෙන් ලැබෙන id password මේ පහල වගේ meta trader එකට add කරලා trading කරන්න පුළුවන්.

මේකේ real account එකක් මේ පහල රූපේ දැක්වෙන විදියට ඔයාලට client area එකට log වෙලා හදා ගන්න පුළුවන්.

traders room එකෙන් open account ගිහින් account type හා details fill කරලා ඔයාලට හදා ගන්න පුළුවන් account එක්ක.

Icmarket demo account creation

දැන් අපි බලමු කොහොමද demo account එකක් හදා ගන්නේ කියල.ඔයාල දුන්න email password හරහා icmarket එකට log උනාම ඊළඟට ඔයාලට මේ වගේ dashboard එකක් දකින්න ලැබේවි.

demo account creation ic market trading guide

දැන් අපි බලමු එකින් එක අංක එකෙන් තියෙන්නේ icmarket website එකට log වෙන password change කරන්න හා අපි කවුද කියන එක හඳුන්වා දෙන්න අපේ passport හා address proof එක්ක add කරන්න.

ඊළඟට අංක දෙකෙන් දක්වලා තියෙන්නේ අපිට account එකට fund deposit හා withdrawal කරන්න පුළුවන් ලින්ක් දෙක.සාමානයෙන් icmarket එකේ දවසින් වගේ ඔයාලගේ nettler or skrill එකට සල්ලි ලැබෙනවා.

අංක හතරෙන් තියෙන්නේ meta trader software එක download කර ගන්න පුළුවන්.

ඊළඟට තියෙන අංක තුනෙන් දක්වල තියෙන තැනෙන් අපිට පුළුවන් live demo account හදන්න. මම දැන් ගිහින් තියෙන්නේ open new demo account කියන ලින්ක් එකට එතකොට ඔයාලට අංක හයෙන් දැක්වෙන දේ දකින්න ලැබේවි.එතන ඔයාල meta trader use කරනවා නම් එක select කරන්න තව ඊළඟට ඔයාලට තෝරන්න තියෙන්නේ account type එක එක ecn / stranded තෝරන්න පුළුවන්.එකේදී ecn තොර ගත්තොත් ඔයාලගෙන් broker .01 ලොට් සයිස් එකේ trade එකකට 0.07 commission එකක් ලබා ගන්නවා.එකේදී ඉතින් ecn වල spread එකක් නෑ කීවට පොඩි ගානක් තියෙනවා එක ගනම් ගන්න එපා අපි ලොකු pipe ගානක් target කරනකොට ඒවා ප්‍රශ්න නෙමෙයි.ඊළඟට standard account එකක් හැදුවොත් ඔයාලගෙන් කොමිස් මුදලක් අය කරන නෑ හැබැයි spread එකක් ඔයාලගේ trade එකට වැටෙනවා.ඉල්නගට account currency / leavarage / deposit කියන ඒවා තෝරන්න.මේකෙදි අපි තෝරාගන්න ඕනා අපි real කරද්දී deposit කරන්න ඉන්න ගානම වගේ.ඊළඟට ඔයාල proceed කලාම ඔයාලගේ account එකට ඒවි account details මේ පහල වගේ.

මේකේ අපිට දැන් මේ details දා ගන්න ඕන ඔයාලගේ meta trader software එකට මේකේ තියනවා අපිට id password and server එක එක පහල පරිදි meta trader app එකට add කර ගන්න පුළුවන්.

ඉහල රූපේ වගේ ඔයාලගේ meta trader එකේ account කියන තැන right click කරලා open account යන්න එතකොට ඔයාලට පහත පරිදි dialog box එකක් දකින්න ලැබේවි.

මෙතන ඔයාලට ආව server එකේ නම තියේ නම් එක select කරලා next කරන්න.ඔය ලිස්ට් එකේ නැතිනම් යට රතු පාටින් තියන add broker කියන තැනට ඔයාලට ආව server name එක type කරලා ඉදිරියට යන්න.ඊළඟට ඔයාලට පහත පරිදි account details add කරන්න dialog box එකක් ඒවි.

ඊළඟට ඔයාලට ආව ලොගින් id එකයි password එකයි add කරලා finish කරන්න.එතකොට ඔයාලගේ account balance එක පෙන්නාවි පහලින්.

මේකෙදි ඔයාල meta trader   එක basics function පහල වීඩියෝ එක බලන්න.

How to Login to MetaTrader 4

Basic MetaTrader 4 Functions

open Buy Or Sell trade

Closing Open Positions

How to set stop loss and take profit

Understanding Order Types / pending orders

පළමු කොටස ( මුලික දැනීම)

  1. මොකක්ද මේ Forex කියන්නේ ? | Part 01
  2. හොඳ Forex Broker කෙනෙක් හඳුනා ගනිමු | Forex Brokers types. sinhalen | Part 02
  3. Forex broker කෙනෙක්ගේ register වෙමු. | Forex trading sinhalen | Part 03
  4. Forex Trading සදහා මුලික දැනුම් | part 04.
  5. නිවැරදිව Buy Sell orders යෙදීම | part 05
  6. මුලිකව indicators භාවිතය ( ADX CCI MA RSI MACD Sinhalen ) | part 05

දෙවන කොටස (Advance Steps | Traders Guide)

  1. How to create Forex Demo / real account | 01
  2. Candles කියන්නේ මොනවද ඒවාට අනුව trade කරන විදි | 02
  3. Support and Resistant and Trend Lines | 03
  4. Reversal patterns trading sinhalen | 04

තෙවන  කොටස (Special Learning Topics)

Gift For trading .(Free Forex Strategies & EA)

Weekly Overview & Free Signals

එහෙනම් හැමෝටම ජය වේවා.. අපේ Facebook page එකටත් like එකක් දාලා ප්‍රශ්නයක් තියේ නම් මේ group එකට join වෙලා අහන්න.

Post Author: sinhalaforex

2 thoughts on “How to create Forex Demo / real account | 01

    sandun tharanga

    (December 2, 2018 - 7:13 am)

    hello friend.. i want to register with tickmill, can you help me to do this.. tried to do that through your post, but some things are almost were changed in the tickmil site..pls help me soon..

      sinhalaforex

      (December 6, 2018 - 5:26 am)

      can you plz contact us through our Facebook page.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.