Moving Average Crossover Forex trading system

අද අපි බලන්න යන්නේ Moving Average Crossover Forex trading system එක ගැන මේකේ ගුණ වගේම අගුනත් නැත්තේම නෑ මොනවා උනත් දැනගෙන ඉන්න එක වටිනවනේ එහෙනම් බලමු එකින් එක.

දැනට ඔයාලා දන්නවනේ moving avarage කියන්නේ මොකක්ද කියල මේකෙදි අපි moving avarage තුනක් use කරනවා sma 200 ema 10 හා 17. moving avarage chart එකට දා ගන්න විදිය දන් නැත්නම් මෙතනින් එක බලල ඉන්න. ඔයාල chart එකට මේ ටික දා ගත්තම මේ විදියට දකින්න පුළුවන්.

moving avarage cross සිංහලෙන්

මේකෙදි අපි 200 එක use කරන්නේ trend එක බලා ගන්න හා අනික් දෙක use කරන්නේ entry and exit point හඳුනා ගන්න.අපි බලමු දැන් කොහොමද මේකට අනුව buy sell orders දන්නේ කියල.

buy orders දැමීම

simple අපිට slow ema 10 උඩට අවාම e කියන්නේ ema 17 කපාගෙන ema 10 උඩට ආවම buy එකක් open කරන්න පුළුවන්.එත් සාර්ථකත්වය වැඩි වෙන්න අපි මෙහෙම rules ටිකක දැම්ම.

  1. ema 10 cross 17
  2. price එක 200 sma එකට උඩින් තියෙන වෙලාවට buy order එකක් open කරන්න පුළුවන්
  3. time frame H 1 to upper time frame

buy order එක close කරන්න පුළුවන් අයෙ මේ ma දෙක පහලට cross වෙන වෙලාවට. හෝ ඔයාලගේ take profit අගයකදී.

buy sell using ma

මේ තියෙන්නේ usd jpy 1 hour chart එකක් එකේදී අපිට buy 03 ගන්න පුළුවන් මේ වෙලාවේ මේ දම් පාට 200 ma එකට උඩින් තියෙන හන්දා අපි sell trade ගන්නේ නෑ. මේකෙදි අපිට පලවෙනි හා තුන් වෙනි trade එච්චරම සාර්ථකත්වයක් පෙන්න නෑ එත් දෙවෙනි එක සාර්ථකයි e කියන්නේ තුනට එකක් ගොඩ කියන්නේ අපිට profit පැත්තේ අගයක pipe ගානක් හොයා ගන්න පුළුවන් මේකෙදි ඔයාලට පහලින් තියන swing low එකෙන් stop loss එක තියන්න පුළුවන්.

Sell Trades යෙදීම

එක නම් මේකේ අනික් පැත්ත අයෙ කියන්න දෙයක් නෑ නේ.  එකේදී බලන්න 200 ma එකට යටින් තියෙද්දී sell trades open කරන්න.

මේකේ තියන ප්‍රශ්න …

ඇයි ඉතින් මෙච්චර ලේසි ක්‍රම තිබිලත් tradeslagen 90% loss වෙන්නේ.

  1. rules පිලි නොපැදීම මේකත් එක ප්‍රශ්නයක් අපි trades ගන්නවා 200 ma එක සලකන නැතුව.ඊළඟට 5 m එකෙනුත් ගන්නවා.එකත් loss වෙන්න හේතුවක්.
  2. තව හේතුවක් මේ method එකේදී market එක range වෙන්න e කියන්නේ එහෙට මෙහෙට යන්න ගතහොත් අපි දාන trade loss වෙනවා එකට අපිට use කරන්න පුළුවන් ADX inidcator එක එකෙන් අපිට trend power එක බලා ගත්තකි. adx 25 ට උඩින් ටියේ කියන්නේ trend power එක හොඳයි e වෙලාවට ඔයාලට හොඳ profit එකකට යන්න පුළුවන්.එක හන්දා adx 25 අඩු නම් trade open නොකර උන්නොත් loss එක අඩු කර ගන්න පුළුවන්.
  3. ඊළඟට market එකට මැදින් එකතු වීම.e කියන්නේ අපි මේ chart දිහා හැම වෙලේම බලා ඉන් නෑ නේ අපි එන වෙලාවට cross වෙලා ටිකක් ගිහින් ඉතින් අපි දානවා trade එක stop loss වැඩි එතකොට. එකට ඉතින් ටිකක් ලොකු time frame එකක් use කරන්න පුළුවන්  1 D වගේ.
  4. තව දෙයක් අපිට මේකෙදි market එකට enter වෙන්න වෙන්නේ මැද්දෙදි මොකද moving avarage cross වෙන්න market එක හැරිලා ටිකක් වෙලා ගිහින් ඉතින් මේ දේවල් මග ඇරලා අපිට use කරන්න පුළුවන් තවත් trading system එකකින් හමු වෙමු.

 

තවත් ma ගැන වැදගත් වෙන වදනක් දැක්ක එකත් දාන්නම් e ටිකත් use කරලා තමන්ට ගැලපෙන හොඳ trading system එකක් හදා ගන්න. 

මේක ලියන්න හිතුවෙ අසරන වෙච්ච ට්‍රෙඩර්ලාට මිස වැඩ්ඩන්ට නෙවෙය්.
කැමති අය
20,60,84,750,800 SMA
80,160,360,400,750EMA
සහ තමන් කැමති හාමොනික් ඉන්ඩියක් දාගන්න(PZ RECOMMEND )
මේක ප්‍රිවියස් ෆිබෝ රිට්‍රෙස්මන්ට් වලට කරපු එක්පෙරිමන්ට් එකක්,90% සාර්තකය්
කරන විදිහ ස්ක්‍රින් ෂොට් දාන්නම්
දැනට ඔය ටික 4h,Day,Week චාට් වලට දාල බලන්න.ප්‍රය්ස් ඇක්ෂන් දන්නවනං
ඔය ema,sma ටික සපොට් ඇන්ඩ් රෙසිස්ටන්ට් විදිහට රෙස්පෙක්ට් කරන විදිහ බලන්න,
තමන්ම ඉගන ගන්න කාවවත් මත යැපෙන්න එපා.
PM එවන්න එපා වදින්නං
ඔන දෙයක් මෙතන අහන්න
මගේ ඩෙමෝ එක සාර්තකය්

special Thanks :  ( චුලා )

 

පළමු කොටස ( මුලික දැනීම)

  1. මොකක්ද මේ Forex කියන්නේ ? | Part 01
  2. හොඳ Forex Broker කෙනෙක් හඳුනා ගනිමු | Forex Brokers types. sinhalen | Part 02
  3. Forex broker කෙනෙක්ගේ register වෙමු. | Forex trading sinhalen | Part 03
  4. Forex Trading සදහා මුලික දැනුම් | part 04.
  5. නිවැරදිව Buy Sell orders යෙදීම | part 05
  6. මුලිකව indicators භාවිතය ( ADX CCI MA RSI MACD Sinhalen ) | part 05

දෙවන කොටස (Advance Steps | Traders Guide)

  1. How to create Forex Demo / real account | 01
  2. Candles කියන්නේ මොනවද ඒවාට අනුව trade කරන විදි | 02
  3. Support and Resistant and Trend Lines | 03
  4. Reversal patterns trading sinhalen | 04

Post Author: sinhalaforex

Leave a Reply

Your email address will not be published. Required fields are marked *