Noise free trading profitable trading system

දැන් අපි බලමු කොහොමද මේ method එකට trade එකකට enter වෙන්නේ කියල.

මේකෙදි අපි use කරන්නේ Hiken_Ashi smothed candles තමයි අපි මුලින්ම කරන්න ඕන පහල indicators ටික Download කරලා install කර ගන්න එක.indicators meta trader එකට දාන විදිය දන් නැති අය මෙතනින් එක බලන්න.

File Type: mq4 Spread.mq4   
මේ උඩ තියන indicators ටික දාල chart එකට template එක දා ගත්තාම අපිට මේ පහල විදියට chart එක දකින්න පුළුවන්.
මේකේ අපිට දකින්න පුළුවන් currency වල power එක e වගේම මේ මොහොතේ පවතින spread එක.ඊළඟට  Hiken_Ashi smothed candles හා  Hiken_Ashi Exit  indicator එක.මේක ගත්තම නොයිස් පෙන් නෑ ඔයාලට එක හන්දා තීරණයක් ගන්න ලේසි වගේම ගත්ත තීරණයේ රැඳී ඉන්න ලේසි මොකද අපිට ගොඩක් තියන ප්‍රශ්නයක් තමයි අහ දැන් ඇති e පහල යැයි කියල close කරන එක.

Buy rules

1) Hiken_Ashi smothed croos Hiken Ashi_Exit කලාම අපිට buy trade එකක් open කරන්න පුළුවන් ;
2)  Take profit මේකේ පෙන්නන Daily Range එකෙන් තියන්න පුළුවන් නැත්නම් ඊළඟට sell trade එකට එද්දී close කරන්න ;
3) stop loss එක අන්තිමට තිබ්බ low  point එකට යටින් තියන්න.

 

sell rules

1) Hiken_Ashi smothed  red colour වෙලා පහලට Hiken Ashi_Exit croos  කලාම අපිට sell trade එකක් open කරන්න පුළුවන් ;
2)  Take profit මේකේ පෙන්නන Daily Range එකෙන් තියන්න පුළුවන් නැත්නම් ඊළඟට buy එකට එද්දී close කරන්න ;
3) stop loss එක අන්තිමට තිබ්බ High  point එකට උඩින් තියන්න.

දැන් අපි බලමු තවත් ටිකක් වැඩි wining present-age එකක් එන trades මේකෙන් ගන්නේ කොහොමද කියල.

Click to Enlarge Name: 33.png Size: 23 KB

Click to Enlarge Name: 22.png Size: 24 KB

මේ වගේ තැන් වලදී හොඳට trade එකට enter වෙන්න පුළුවන්.ඊළඟට අපිට ඕන නම් 50 ma එක දාගෙන එකෙන් උඩදී buy trade හා එකෙන් යටදී විතරක් sell trade ගත්තොත් සාර්ථක වේවි තවත්.එහෙනම් ඔයාලත් trade කරලා බලල screen shot එකක් comment එකක් ගෙන යන්න මේකේ අඩුපාඩු එක්කම.

මේ method එක මට හම්බුනෙත් www.forexfactory.com site එකෙන් මම ටෙස්ට් කරලා බැලුව ඇත්තටම ලොකු සාර්ථකත්වයක් තියෙනවා ලොකු time frame වල use කරද්දී.ඉස්සෙලම මේක දාල තියන mizi123 ට  ස්තූතියි වන්ත වෙන්න ඕන.

පළමු කොටස ( මුලික දැනීම)

  1. මොකක්ද මේ Forex කියන්නේ ? | Part 01
  2. හොඳ Forex Broker කෙනෙක් හඳුනා ගනිමු | Forex Brokers types. sinhalen | Part 02
  3. Forex broker කෙනෙක්ගේ register වෙමු. | Forex trading sinhalen | Part 03
  4. Forex Trading සදහා මුලික දැනුම් | part 04.
  5. නිවැරදිව Buy Sell orders යෙදීම | part 05
  6. මුලිකව indicators භාවිතය ( ADX CCI MA RSI MACD Sinhalen ) | part 05

දෙවන කොටස (Advance Steps | Traders Guide)

  1. How to create Forex Demo / real account | 01
  2. Candles කියන්නේ මොනවද ඒවාට අනුව trade කරන විදි | 02
  3. Support and Resistant and Trend Lines | 03
  4. Reversal patterns trading sinhalen | 04

තෙවන  කොටස (Special Learning Topics)

Gift For trading .(Free Forex Strategies & EA)

Weekly Overview & Free Signals

එහෙනම් හැමෝටම ජය වේවා.. අපේ Facebook page එකටත් like එකක් දාලා ප්‍රශ්නයක් තියේ නම් මේ group එකට join වෙලා අහන්න.

 

Post Author: sinhalaforex

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.