Reversal patterns trading sinhalen | 04

දැනට ඔයාල දන්නවා ඇති මුලික කරුණු ටික e ටික බලන්න බැරි උන නම් ඉස්සලම e ටික බලල ඉන්න මෙතනින් ගිහින්.ඔයාල අපි කිව broker ආයතන දෙකින් එකක register වෙලා ඇති කියල හිතනවා නැත්නම් මෙතනින් ගිහින් එකක් register වෙන්න ඇයි  අපි මේ ආයතන දෙක තොර ගත්තේ කියල මෙතනින් බලන්න.

Double Top and Double Bottom

මේ pattern එක අපිට trend reversal pattern එකක් හැටියට ගන්න පුළුවන් මේක උනත් one hour time frame එකට උඩදී use කරන්න පොඩි time frame වල use කරන්න යන්න එපා.අපිට neck line එකකදී trade එකට enter වෙන්න පුළුවන් stop loss එක double touch වෙච්ච තැනට උඩින් හෝ යටින් හෝ තියල.

මේකෙම තව pattern එකක් තියනවා triple ටොප් triple bottom කියල එකත් මේ වගේම හොඳ reversal signal එකක්.ගොඩක් දුරට traders ලා  loss වෙන්න හේතු තමයි මේවා නොබලා ඔහේ gambling type trade කිරීම.

Head and Shoulder / Inverse Head and Shoulder pattern

picture credit : financial-spread-betting.com

මේකෙදි නම බලන්න ඔලුව හා උරහිස කියන එකනේ තේරුම.මේකෙදි මොකක්ද වෙන්නේ කියල බලමු අපි buyers ලා market එක ඉහලට ගෙනියනවා ඊළඟට අයෙත් trend line එකට එනකම් sellersla market එක පහලට අදිනවා ඊලඟට හැම වෙලේම වෙනවා වගේ හොඳ up එකක් එනවා ඉස්සල up උන තැනටත් උඩට ගෙනියනවා market එක එත් seller ලා අයෙත් market එකේ price එක trend line එකෙනුත් පහලට ගේනවා.ඊළඟට අයෙත් neck line ( support line එකේදී price එක up වෙනවා එත් එක up වෙන්නේ left shoulder එකේ ප්‍රමාණයට විතරයි මේ ඉහල රූපේ වගේ.අපිට පහල එද්දී neck line එකේදී trade එකකට enter වෙන්න පුළුවන් head එකට උඩින් stop loss එක තියල.

මේකම අනික් පැත්තට හැදෙන එකට අපි කියනවා Inverse Head and Shoulder pattern එකක් කියල මේ දෙකම හොඳ trend reversal pattern දෙකක්.මේ පහල රූපේ බලන්න daily euro usd chart එකේ අපිට දකින්න පුළුවන් e වගේ අවස්ථාවක් මේ වගේ ඒවා අඳුන ගන්න එක තමයි ඉගෙන ගන්න ඕන.

තවත් මේ වගේ අපිට use කරන්න පුළුවන් මේ පහල තියන pattern ටික ඒවත් ඉස්සලා බලන්න ඔයාල අඳුන ගන්න live chart වල අඳුනගෙන බලන්න comment එකක් දාන්න ss එක්ක.

 

පළමු කොටස ( මුලික දැනීම)

  1. මොකක්ද මේ Forex කියන්නේ ? | Part 01
  2. හොඳ Forex Broker කෙනෙක් හඳුනා ගනිමු | Forex Brokers types. sinhalen | Part 02
  3. Forex broker කෙනෙක්ගේ register වෙමු. | Forex trading sinhalen | Part 03
  4. Forex Trading සදහා මුලික දැනුම් | part 04.
  5. නිවැරදිව Buy Sell orders යෙදීම | part 05
  6. මුලිකව indicators භාවිතය ( ADX CCI MA RSI MACD Sinhalen ) | part 05

දෙවන කොටස (Advance Steps | Traders Guide)

  1. How to create Forex Demo / real account | 01
  2. Candles කියන්නේ මොනවද ඒවාට අනුව trade කරන විදි | 02
  3. Support and Resistant and Trend Lines | 03
  4. Reversal patterns trading sinhalen | 04

තෙවන  කොටස (Special Learning Topics)

Gift For trading .(Free Forex Strategies & EA)

Weekly Overview & Free Signals

එහෙනම් හැමෝටම ජය වේවා.. අපේ Facebook page එකටත් like එකක් දාලා ප්‍රශ්නයක් තියේ නම් මේ group එකට join වෙලා අහන්න.

 

Post Author: sinhalaforex

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.