Support and Resistant and Trend Lines | 03

දැනට ඔයාල දන්නවා ඇති මුලික කරුණු ටික e ටික බලන්න බැරි උන නම් ඉස්සලම e ටික බලල ඉන්න මෙතනින් ගිහින්.ඔයාල අපි කිව broker ආයතන දෙකින් එකක register වෙලා ඇති කියල හිතනවා නැත්නම් මෙතනින් ගිහින් එකක් register වෙන්න ඇයි  අපි මේ ආයතන දෙක තොර ගත්තේ කියල මෙතනින් බලන්න.

දැන් අපි මුලික දේවල් ඔක්කොම වගේ දන්නවා ඊළඟට බලමු trade කරන්න use කරන්න පුළුවන් දේවල් ටික.

Support and Resistant

Support line කියන්නේ price එක එක අගයකදී දෙතුන් වතාවක් ඇවිත් අයෙ up වෙනවා නම් e points ටික එකතු කරලා අඳින line එකකට මේක අපිට time frame එකෙන් time frame එකට අඳින්න පුළුවන්. ඊළඟට resistant කියන්නේ ඔකේ අනික් පැත්ත price එක එක අගයකදී හැරිලා අපහු පහල යන එක e වචන දෙකේ සාමාන්‍ය තේරුම ගත්තත් ටෙරෙනවනේ එක නම්. දැන් අපි ඕක අඳින්න නම් අමාරුයි නේ ඉතින් මම එකට indicator එකක් දෙන්නම් මෙතනින් එක download කරලා දා ගන්න.

picture credit : Investtech.com

 

මේකෙදි support resistant line එකකට වඩා මේ පහල වගේ zone එක්ක හැටියට ගන්නත් පුළුවන් e indicator එක මෙතනින් download කර ගන්න.

ඊළඟට බලමු කොහොමද support resistant trade එකකට use කරන්නේ කියල. මේකෙදි කරන්න තියෙන්නේ support එකකදී buy කරන්නත් resistant එකකදී sell කරන්නත්.එත් ඉතින් මේ line brake කරන වෙලාවල් ඕන තරම් තියෙනවා.එත් ගොඩක් traders ලා තමන්ගේ trade open close කරන හන්දා ලොකු time frame වලදී trade කරන්න use කරන්න පුළුවන්.අපි use කරද්දී අඩුම H 1 ඉඳන් 1 month time frame use කරන්න පොඩි time frame වලදී මේවා use කරන්න යන්න එපා.

resistant line එකක් හරි support line එකක් හරි broke කලොත් ගොඩක් විට e broke කරපු එක අනික් පැත්ත හැරෙනවා ඔයාලට දකින්න ලැබේවි ඔය උඩ picture එකේ support එක brake වෙලා එකම ressitant එකක් වෙලා තියෙනවා බලන්න මේවා live chart එක්ක check කරලා බලන්න හොඳට.

Trend Lines

support resistant එක්කලා එකටම යන ඊළඟ දේ තමයි trend lines අපිට trend lines use කරලා trend එක බලා ගන්න හා e trend එකට trade කරන්න හා trend breakout වලට trade open close කරන්න පුළුවන්.trend lines අපිට අඳින්න පුළුවන් වගේම එකටත් indicator use කරන්න පුළුවන් trend line indicator එක මෙතනින් download කරලා දා ගන්න.

trend lines සිංහලෙන්

ඔයාලට තව තියන ප්‍රශ්නයක් තමයි trend එක අඳුන ගන්න එක මොකක්ද main trend එක කියල අඳුන ගන්න එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.අපිට moving average use කරන්නත් පුළුවන් trend line එකක් හැටියට හා trend හඳුනා ගන්න.ගොඩක් දුරට එකට use කරන MA දෙකක් තමයි 200 එකයි 50 එකයි e දෙක දාගෙන බලන්න e දෙකට support resistant කරන විදිය market එක.මේ පහල රූපේ බලන්න.මේ දෙක cross වෙද්දී ගොඩක් දුරට trend reversal එකක් හැටියට ගන්න පුළුවන්.අනික් හැම වෙලාවකදීම trend එකට respect කරලා තියෙනවා ඔයාලට දකින්න ලැබේවි.මේවා ඔයාලගේ live chart වලට add කරලා බලන්න.

පළමු කොටස ( මුලික දැනීම)

  1. මොකක්ද මේ Forex කියන්නේ ? | Part 01
  2. හොඳ Forex Broker කෙනෙක් හඳුනා ගනිමු | Forex Brokers types. sinhalen | Part 02
  3. Forex broker කෙනෙක්ගේ register වෙමු. | Forex trading sinhalen | Part 03
  4. Forex Trading සදහා මුලික දැනුම් | part 04.
  5. නිවැරදිව Buy Sell orders යෙදීම | part 05
  6. මුලිකව indicators භාවිතය ( ADX CCI MA RSI MACD Sinhalen ) | part 05

දෙවන කොටස (Advance Steps | Traders Guide)

  1. How to create Forex Demo / real account | 01
  2. Candles කියන්නේ මොනවද ඒවාට අනුව trade කරන විදි | 02
  3. Support and Resistant and Trend Lines | 03
  4. Reversal patterns trading sinhalen | 04

තෙවන  කොටස (Special Learning Topics)

Gift For trading .(Free Forex Strategies & EA)

Weekly Overview & Free Signals

එහෙනම් හැමෝටම ජය වේවා.. අපේ Facebook page එකටත් like එකක් දාලා ප්‍රශ්නයක් තියේ නම් මේ group එකට join වෙලා අහන්න.

 

Post Author: sinhalaforex

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.